Friday, June 20, 2025

බෝනිකි ගෙවල් : මාලිනී ගනේවත්ත

 බෝනිකි ගෙවල් : මාලිනී ගනේවත්ත



මිල රු.500.00
Grantha.lk වට්ටම 20%
වට්ටම් සහිතව ම්ල රු.400.00
ඇණවුම් කිරීම සඳහා පිවිසෙන්න
පොත් ඇණවුම් කළ හැකි ක්රම;
⚫ www.grantha.lk වෙබ් අඩවියට පිවීසීම මඟින් අන්තර්ජාලය හරහා ඇණවුම ලබා දීම.
⚫6/39, අළුත් ගාලු පාර, කොරළවැල්ල, මොරටුව ලිපිනයෙහි පිහි‌ටි Grantha.lk පොත් හලට පැමිණ මිලදී ගැනීම
⚫ කාර්යයාලීය වේලාවන් හී දී අපගේ 071 9 44 88 99 දුරකථනයට ඇමතීම මඟින්.
⚫ ඕනෑම වේලාවක දී SMS, Viber, WhatsApp (071 9 448899) සේවා වලට හෝ Grantha.lk පිටුව වෙත පහත විස්තර එවීම මඟින්.
අවශ්ය පොත හෝ පොත් වල නම්:-
ඔබගේ නම:-
ලිපිනය:-
දිස්ත්රික්කය:-
දුරකථන අංකය:-
ගෙවීම් කරන ආකාරය:- Cash on Delivery / Bank Deposit / Credit Card
පොත ලබාගන්නා ආකාරය: - Courier / Reserve

Saturday, June 7, 2025

දරුවෙකුට මව් කිරි දෙන අන්තිම දවසක් තියෙනවා.

 දරුවෙකුට මව් කිරි දෙන අන්තිම දවසක් තියෙනවා.



















රුවෙකුට මව් කිරි දෙන අන්තිම දවසක් තියෙනවා.
දරුවෙකුට තලප කෑම කවන අන්තිම දවසක් තියෙනවා.
දරුවෙක් තුරුළු වී නිදියන අන්තිම දවසක් තියෙනවා.
දරුවෙක් ඉස්කෝලෙ ගිහින් එනකම් බලා ඉන්න අන්තිම දවසක් තියෙනවා.
දරුවෙක් උසස් අධ්යාපනය ලබා ඉවරවෙන දවසක් තියෙනවා.
දරුවෙක් රැකියාවට ගිහින් ඇවිත් 'අම්මේ මං ආවා' කියන අන්තිම දවසක් තියෙනවා
ඊළඟට එළඹෙන්නේ දරුවන් ඈතට ඈතට යන දවස
ඒ නිසා අර මුලින් කී දවස්...කවදාහරි
Those were the days!