දරුවෙකුට මව් කිරි දෙන අන්තිම දවසක් තියෙනවා.
දරුවෙකුට මව් කිරි දෙන අන්තිම දවසක් තියෙනවා.
දරුවෙකුට තලප කෑම කවන අන්තිම දවසක් තියෙනවා.
දරුවෙක් ඉස්කෝලෙ ගිහින් එනකම් බලා ඉන්න අන්තිම දවසක් තියෙනවා.
දරුවෙක් උසස් අධ්යාපනය ලබා ඉවරවෙන දවසක් තියෙනවා.
දරුවෙක් රැකියාවට ගිහින් ඇවිත් 'අම්මේ මං ආවා' කියන අන්තිම දවසක් තියෙනවා
ඊළඟට එළඹෙන්නේ දරුවන් ඈතට ඈතට යන දවස
ඒ නිසා අර මුලින් කී දවස්...කවදාහරි
Those were the days!
එහෙම තියනවද? මම වැඩිහිටි වයසට ඇවිත් විවාහවෙලා සිටියදීත් වැඩ ඇරී එනකල් අම්මා බලා සිටි සැටි මතක් වෙනවා.
ReplyDeleteස්තුතියි අදහස් දැක්වීමට. අපිත් එහෙම බල හිටි දවස් තිබුණා ,ඒත් දරුවන් රට රාජ්‍යවල ගියහම ඒ දවස් ඉවර වුණා. දැන් එකම රටක හැමෝම හිටියත් ඒ හුඟක් දුරින්. හමුවීම බොහෝ විට තිරයෙන්.
Deleteඅපේ ජීවිතයම වේදනාවක්
ReplyDeleteඅතීත මතකවල රැඳීම මිහිරක්. ස්තුතියි ඔබට
Delete