ෆොල්සම් වැව අසබඩ
තරඟ නැග පාව විත් ගල්තලා මත හැපෙන
හැපි හැපී කැඩි කැඩී ආයෙ ආයෙත් හැදෙන
සිතුවිලි ද තරඟ මෙන් සිතේ බිඳි බිඳි නැඟෙන
ගැඹුරු තැන්වල වතුර තද නිලට පැහැය ගෙන
නොගැඹුරේ ළා පැහැය පතුළ මා නෙත ගැටෙන
සිතට එන සිතුවිලිද වරෙක ළා පැහැය ගෙන
නොගැඹුරුය වරෙක තව වරෙක තද පාට වෙන
සිතුවිළිත් රළ මෙන්ම කැළඹිලා වගේ.
ReplyDeleteඇත්තෙන්ම ඔව්. හිතන්න දේවල් තියෙනවනේ. ස්තුතියි අදහස් දැක්වීම ගැන.
Deleteලස්සන සිතුවිලි
ReplyDelete