Sunday, May 18, 2025

කෝපි මල් හිනා

කෝපි මල් හිනා













මල්ලී කිව්වා ඔබ මට

නංගී කිව්වා මා ඔබට

ඉතින් ඇවැස්ස නෑ කමට
ඒත් දවස් දෙකනේ
අප අතර වූ වෙනස
කෝපි මල් හිනා විසිරවූ
අල්ලපු ගෙදර වැට
පාළුවට ගිහින් ඊයේ සිට
තොරණෙ රැඳි මල්
වැටෙනවා එකින් එක බිමට!

5 comments:

  1. ඉදිරිපත් කර ඇති ආකෘතියට කැමතියි. හොඳ උත්සාහයක්.

    ReplyDelete
    Replies
    1. Litseeker මගේ නිර්මාණය අගය කිරීම ගැන බොහොමත්ම ස්තුතියි

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete