Sunday, May 18, 2025

කෝපි මල් හිනා

කෝපි මල් හිනා













මල්ලී කිව්වා ඔබ මට

නංගී කිව්වා මා ඔබට

ඒ ඉතින් ඇවැස්ස නෑ කමට
ඒත් දවස් දෙකනේ
අප අතර වූ වෙනස
කෝපි මල් හිනා විසිරවූ
අල්ලපු ගෙදර වැට
පාළුවට ගිහින් ඊයේ සිට
තොරණෙ රැඳි මල්
වැටෙනවා එකින් එක බිමට!

5 comments:

  1. ඉදිරිපත් කර ඇති ආකෘතියට කැමතියි. හොඳ උත්සාහයක්.

    ReplyDelete
    Replies
    1. Litseeker මගේ නිර්මාණය අගය කිරීම ගැන බොහොමත්ම ස්තුතියි

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete