බෝනිකි ගෙවල්
බෝනිකි ගෙවල් මගේ අලුත්ම ebook එකයි. ගුණසේන ගුරුළුගෝමි ඇප් එක ඔබේ දුරකතනයට ඉන්ස්ටෝල් කරගෙන එය මිලදී ගන්න පුළුවන්. නොමිලේ සාම්පල් එකක් කියවන්න පුළුවන්. හොඳ නම් මිලදී ගන්න කියලා රසික ඔබෙන් මා ආදරයෙන් ඉල්ලා හිටිනවා. මුද්‍රිත පොතක් කරන්න හැකියාවක් දැනට මට නැත.
මේ පොතේ පිදුමයි
සදා අමතක නොවන
ඒ සොඳුරු කාලය
මට තිළිණ කළ
මගේ එකම සොහොයුරා වජිරට හා
පත්මා හා දම්මිකාට
ආදරයෙන් පිළිගන්වමි
මේ අකුරු පෙළ! 

No comments:
Post a Comment